SL Geek Store Online Shop

Order from Online Malls without Cards | Card නැතුව Online Site වලින් භාණ්ඩ ගෙන්වාගන්න

දින 10-40 අතර ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක .

(1) පහත Form එක හරහා ඔබට ගෙන්වා ගැනීමට අවශ්‍ය දෑ අප වෙත එවන්න . මෙහිදී Ebay , Aliexpress , Banggood , Gearbest , RCMoment වගේ වෙබ් අඩවි වලින් වගේම වෙනත් ලංකාවට Shipping තිබෙන වෙබ් අඩවි වල Link එකතු කල හැක .

(2) වැඩකරන පය 48 ක් තුල ඔබ එවූ විස්තර වලට අදාලව ඔබට මිලක් ලැබෙනු ඇත . මෙය සාමාන්‍ය Product එකක් වගේ අපේ වෙබ් අඩවියේ OnlineShopping කොටසේ බලාගැනීමට හැකි වන අතර ඔබට අවශ්‍ය Links SMS සහ Email මාර්ගයෙන් ලැබෙනු ඇත . 

(3) මිල තීරණය කිරීමේදී , සියලුම ගනුදෙනු Paypal හරහා සිදු කරන බව සලකන්න . එනිසා ඩොලරයේ අගය තරමක් වැඩි විය හැක . ඊට අමතරව SL Geek Store එකේ මිලක් එකතු වන බව සලකන්න .

(4) ඔබට එවිට මිලදී ගැනීමට හැකියාව ඇති අතර සාමාන්‍ය Product එකක් වගේ add to cart යොදා Checkout යන්න . Online Shop Orders සඳහා COD වලංගු නැත . එනම් නිවසට පැමිණි පසු ගෙවීම් කල නොහැක . Bank / Ez Cash හෝ Online Payments කල හැක .

(5) මෙහි ලෙබෙන මුදල සඳහා Tax මුදලක් ඇතුල් කර නොමැති අතර එසේ ගෙවීමට සිදු වුවහොත් , ඔබ ඒ සඳහා ගෙවීම් කල යුතුය . යම් හෙයකින් එය ඔබ ගෙවීමට ප්‍රතික්ෂේප කළහොත් , ඔබගේ භාණ්ඩය හෝ කිසිදු මුදලක් නොලැබෙනු ඇත . (Tax ගෙවීමට ඇති සම්භාවිතාව ඉතාමත් අවම නිසා අනිසි බියක් ඇති කරගැනීමට අවශ්‍ය නැත . ගෙවීමට සිදු වුනත් මිලෙන් 5%-20% අතර මුදලක් පමණි)

(6) ඔබේ භාණ්ඩය දින 50 ක් තුල නොලැබුනොත් ඔබේ කැමැත්ත මත සම්පුර්ණ මුදලම නැවත ඔබට ලබාගත හැක .

(1) Complete the following form to get started . You can add products from almost any site which allow shipping to SL , Such as Ebay , Aliexpress , Banggood , Gearbest , RCMoment etc .

(2) We will send you price quotation within next 48 working hours . Your order may visible on our online shopping section . By the way , you will get product link via sms and email .

(3) All the transactions done with paypal . So Paypal doller rate is bit expensive than usual . Please not that . And also we add small charge as a service charge .

(4) When you click on the link , it will open as a usual product . Click add to cart and proceed to checkout . Since this is a online order , you cant checkout with Cash On Deliver option . You can pay with Bank transfer , EZ Cash or using online method .

(5) Please note that TAX is not include in your price quotation . If there are any tax , you are responsible to pay . If you reject to pay , you may not receive your product or any money back .

(6) If you haven’t got the item within 50 days , we’ll issue you a full refund on your request .