Hello,

As always, Your safety and satisfaction is our priority. First of all, We hope that you are feeling well. We always try to ship your orders on time. Unfortunately, Due to Covid-19, order dispatch dates are getting late. 

These late shipments occur due to curfew and other bad conditions which are happening right now, across the country. Most of the delivery partners have stopped their service due to risks.

We hope that this situation will end soon and as soon as we get a chance, We will try our best to dispatch the goods which you have ordered ASAP. For now, If you have any issues regarding any of past orders, Please send a SMS or Whatsapp to 0788897999 or email us , slgeekstore@gmail.com . 

Thanks for understanding. 

Your Favourite Shopping Paradise,

SL Geek Store

Pasindu Jayasinghe

CEO 

SL Geek Group


ආයුබෝවන් 

මුලින්ම අපි විශ්වාස කරනවා ඔබ ගොඩක් සුවෙන් ඇති කියලා . SL Geek Store ලෙස අප හැම වෙලේම උත්සාහ කරන්නේ ඔබ විසින් ඇණවුම් කරන අයිතම හැකි ඉක්මනින් ඔබ අතට පත් කිරීමට .

 කෙසේ උනත් COVID 19 සමඟ රටේ ඇතිවී ඇති තත්ත්වය නිසා ඇනවුම් පැමිණීමේ සැලකිය යුතු පමාවක් ඔබට දැකගත හැකි වේ . රට පුරා ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය ඇතුළු විවිධ සිදුවීම් නිසා courier නියෝජිතයින්ගේ අඩුවක් දැකගත හැක .

කෙසේ නමුත් අවස්ථාවක් ලද විගස ම ඔබගේ අයිතම හැකි ඉක්මනින් ඔබ අතර අතට පත් කිරීමට අප කණ්ඩායම උත්සාහ කරනු ඇත .කෙසේ නමුත් ඔබට ඔබගේ ඇනවුම් සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇත්නම් 0788897999 යන අංකයට කෙටි පණිවිඩයක් හෝ වට්ස්ඇප් කිරීමෙන් නැතහොත් ඊමේල් කිරීමෙන් වැඩිදුරටත් විස්තර දැනගත හැක . 

ඔබගේ තේරුම් ගැනීමට බොහෝමත්ම ස්තූතියි . 

ඔබගේ ප්‍රියතම ෂොපින් වෙබ් අඩවිය

SL Geek Store

Pasindu Jayasinghe

CEO 

SL Geek Group